POEM.

                                    'The  Eternal  Journey'
                                         ( සාදාකාලික ගමන)


The  morning  mist  begins  to  clear,
(උදෑසන මීදුම  කෙමෙන්  පහව යයි,)
As  dreams  and  hopes  draw  ever  near.
(සිහින සහ බලාපොරොත්තු තව තවත් ළං වෙද්දී.)
In every  step  and  every  song,
(සෑම පියවරකම සහ සෑම ගීතයකම,)
We  find  the  place  where  we  belong.
(අපට අයිති තැන අප සොයා ගනිමු.)
The  wisdom  found  in  pages  old,
(පැරණි පිටු අතරින් හමුවන ප්‍රඥාව,)
Is  worth  much  more  than  bags  of  gold.
(රන් මලු වලට වඩා බෙහෙවින් වටින්නේය.)
The  rhythmic  flow  of  ancient  art,
(පුරාණ කලාවේ රිද්මයානුකූල ගලායාම,)
Is  etched  forever  in  the  heart.
(සදාකාලිකවම හදවතේ සටහන් වී ඇත.)
So  let  your  heart  and  spirit  dance,
(එබැවින් ඔබේ හදවතට සහ ආත්මයට නර්තනයේ යෙදෙන්නට  දෙන්න,)
And  give  your  life  a  second  chance.
(ඔබේ ජීවිතයට නැවතත් අලුත් අවස්ථාවක් ලබා දෙන්න.)
For  time  is  like  a  river's  stream,
(මන්ද කාලය යනු ගලා යන ගංගාවක් වැනිය,)
That  carries  every  silent  dream.
(එය සැම නිඩ සිහිනයක්ම  රැගෙන යයි.)



Comments

Post a Comment

Popular posts from this blog

Poem.

Listening Water.

My Favorite Place